Friday, December 1, 2017

සාරිගප්පි අභිජනනය

 මේ මසුන් බෝ කරන  එක බොහොම ලේසියි.මුලින්ම මාළු ඇති කරන කෙනෙක් නම් මම නිර්දේශ කරන්නේ ගප්පිම තමා.

   මේ මාළුන්ගේ පිරිමි සතා ගැහැණු සතාට සාපේක්ෂව පොඩියි.ඒ වගේම ඊට වඩා වරණවත්.
       මේ මාළු අභිජනනයේදි 1:2 අනුපාතයට මසුන් යෙදිය යුතුයි.මට දෙයක් කියන්න අමතක වුණා.මේ සාරිගප්පින්ගෙත් වර්ග කිහිපයක් තියෙනවා.එවා අපි ඊළඟ පිටුවෙන් කතා කරමු.මේ මගේ පලමු blog එක අඩුපාඩු තියෙනවානම් කියන්න .ජය වේවා !